Skip to main content

Posts

Showing posts from February, 2021

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

අගහරු වෙත ගොඩ බැස්වූ නවතම රෝවරය

Nasa ආයතනයෙන් යැවූ රෝවරය  අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අගහරු වෙත සාර්ථකව ගොඩ බස්වා තිබෙනවා.  අමෙරිකානු ඩොලර් බිලියන 2.7  වැයකර නිපදවන ලද මෙය අභ්‍යවකාශ ඉතිහාසයේ මේ වනතෙක් නිෂ්පාදිත ඉහලම තාක්ෂනය සහිත රොබෝ යානය වේ. මෙම රොබෝ යානයේ පරිපථ නිෂ්පාදනය කර ඇත්තේ ශ්‍රි ලාංකික ඉංජිනේරුවරියක් වන මෙලනි මහාරච්චි විසිනි. මෙම රෝවර් යානය වසර 2ක්‌ අගහරු මත පරීක්ෂණ කරනු ඇතැයි නාසා ආයතනය පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවා. මෙම රෝවර් යානය මගින් අගහරු මත ක්‍ෂුද්‍ර ජීවින් සිටීදැයි ද  සොයා බැලීමට ද  නියමිතයි. මෙම ජයග්‍රහණය පිලිබදව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙන්ම   ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ද සුබ පැතුම් එක්කර තිබෙනවා                                                          රෝවර් යානය එවූ පළමු ඡායාරූපය