Steps for the installation: Download the python from https://www.python.org/downloads/ and install it after completion of the downloading. Download the sqlmap zip file from https://sqlmap.org/ and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the command prompt from the same path. Type python ./sqlmap.py in the command prompt and press enter . YOU'RE DONE.
ලෝකයේ ප්‍රථම වතාවට විනාඩි 8 කින් ජංගම දුරකතනයක් සම්පූර්නයෙන්ම charge කල හැකි නව තාක්ෂණයක් Xiaomi ආයතනයෙන් හදුන්වාදෙයි
මේ වන විට ජංගම දුරකථන charge කිරීමේ වේගය වැඩි කරගැනීම සඳහා ජංගම දුරකථන නිෂ්පාදකයින් අතර දැඩි තරඟකාරීත්වයක් ඇතිවී ඇති අතර, විශේෂයෙන්ම Oppo, OnePlus, Vivo සහ Xiaomi සමාගම ඉන් ඉදිරියේ සිටිනවා. මේ වන විට Xiaomi සමාගම විසින් wireless සහ wired යන තාක්ෂණයන් ද්විත්වය හරහාම වේගයෙන්ම ජංගම දුරකථනයක් charge කිරීම වෙනුවෙන් නව ලෝක වාර්තාවත් තැබීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ HyperCharge තාක්ෂණය හරහා 4,000mAh battery එකක් සහිත Xiaomi Mi 11 Pro ජංගම දුරකථනයක් 200W යටතේ මිනිත්තු 8ක් ඇතුලත සම්පූර්ණයෙන්ම charge කිරීමට සමත් වී ඇති අතර, wireless charging තාක්ෂණය හරහා 120W යටතේ මිනිත්තු 15ක් ඇතුලත එම ජංගම දුරකථනයම සම්පූර්ණයෙන් charge කිරීමට සමත් වී තිබෙනවා. පසුගිය වසරේ ජූලි මස වන විට Xiaomi සමාගම විසින් ඔවුන්ගේ 100W fast charging තාක්ෂණය හරහා මිනිත්තු 17ක් තුල 4,000mAh battery එකක් සම්පූර්ණයෙන්ම charge කිරීමේ හැකියාව විදහා දැක්වූවා. එමෙන්ම 120W භාවිතා කරමින් 4,500 mAh capacity එකකින් යුතු battery එකක් සහිත Mi 10 Ultra ජංගම දුරකථනයක් මිනිත්තු 23ක් ඇතුලත සම්පූර්ණයෙන් charge කිරීමටත් ඔවුන් පසුගිය වසර...