Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

TECH NEWS

SAMSUNG  ලාගේ නවතම ජංගම දුරකතනය   

          👇


SAMSUNG ලාගේ නවතම දුරකතනය  පසු ගියදා[14]  SAMSUNG සමාගම
විසින් එලිදැක් වුවා. එය samsung s21 යන නමින් හැදින්වේ.  මෙම දූරකතනයේ මාදිලි 
3කින් යුක්ත වන අතර ඒවා samsung galaxy s21,samsung galaxy s21 plus
samsung galaxy s21 ultra යන නම් වලින් හැදින්වේ.



US Government Puts Xiaomi On Blacklist

 ලොව විශාලතම smartphone නිෂ්පාදකයින්ගෙ 3 වැනි ස්ථානයේ සිටින Xiaomi සමාගම ඇතුළු තවත් ආයතන 8ක් ද Communist Chinese military companies ලෙස ඔවුන්ගේ military blacklist එකට එකතු කිරීමට කටයුතු කර තිබෙන බව ඇමෙරිකානු ආරක්ෂක අංශය විසින් වාර්තා කර තිබෙනවා.






ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ Facebook,Twitter social media accounts තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම් කටයුතු කර ඇත

YouTube සමාගම විසින් Twitter පණිවිඩවයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ YouTube Channel එක විසින් YouTube policies උල්ලංගණය කර ඇති හේතුව නිසා ඔහුගේ නාලිකාවට පළමු strike එකක් ලබා දි ඇති අතර මෙය අවම වශයෙන් දින 7ක කාලයක් ක්‍රියාත්මක වේ යැයි පැවසෙනවා.


Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

Nano technology (නැනෝ තාක්ෂණය)

  නැනෝ තාක්ෂණය නැනෝ යනු, ග්‍රීක භාෂාවේ එන  වචනයකින් සම්භවය වූ ඉංග්‍රීසි භාෂාවෙන් dwarf (අගුටුමිටි) යන වචනයටයි අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාලය. නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය. නැනෝ තාක්ෂණයේ ආරම්භය වසර 50 කටත් වඩා පැරණි ඓතිහාසික සොයාගැනිම් වර්තමානයේදි අපි නැනෝ තාක්ෂණික නිමැවුම් ලෙස නම් කරනු ලබනවා. එනම් නැනෝ තාක්ෂණය ලෙස හඳුන්වා නොදුන්නත් එය අතීතයේ සිටම භාවිතයට ගෙන තිබෙනවා. 10 වන ශතවර්ෂයේ තරම් ඈත අතීතයේදීත් නැනෝ පරිමාණයේ රත්‍රං යොදාගෙන වර්ණ ගැන්වු වීදුරැ හා පිගන් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත සිදුකල බව වාර්තා වී තිබෙනවා. නමුත් එයට ශතවර්ෂ 10 කටත් පසුවයි නැනෝ පරිමාණයේ අංශු නිරීක්ෂණය කල හැකි අධි බලැති අන්වීක්ෂ සොයා ගනු ලැබුවේ. දැන් අපි දන්නා හදුනන නැනෝ තාක්ෂණය ඇරඹුනේ මීට වසර 20 කට පමණ පෙරයි. ...

FARCRY 6 System Requirements

  FARCRY 6 System Requirements : OS: Win 10 64. Processor: Intel Core i5-4460 3.2GHz / AMD FX-8350. Graphics: AMD Radeon R9 390 or NVIDIA GeForce GTX 970 4GB. VRAM: 2GB. System  Memory: 8 GB RAM. Storage: 50 GB Hard drive space.