Steps for the installation: Download the python from https://www.python.org/downloads/ and install it after completion of the downloading. Download the sqlmap zip file from https://sqlmap.org/ and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the command prompt from the same path. Type python ./sqlmap.py in the command prompt and press enter . YOU'RE DONE.
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක හවුල් ව්‍යාපෘතියකි; ඒ නාසා ආයතනය, රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය, Japan Aerospace Exploration Agency, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය යන ආයතන පහයි කක්ෂ උස : 408 km කක්ෂය මත වේගය : 7.66 km/s දියත් කරන දිනය : 1998 නොවැම්බර් 20 දිග : මි. 73.0 (අඩි 239.4) නිෂ්පාදකයන් : නාසා , තවත්