Skip to main content

Posts

Showing posts with the label WINDOWS 11

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

Windows 11 සංස්කරණයේ විස්තර සහ ඡායාරූප අන්තර්ජාලයට එකතු වෙයි

  මෙලෙස අන්තර්ජාලයට නිකුත් වී ඇති තොරතුරුවලට අනුව, මීළගට නිකුත් වීමට නියමිත Windows version එකෙහි තරමක් විශාල UI වෙනස්කමක් දැකගැනීමට හැකියාව ලැබෙන අතර එහි Start menu එකෙහි Live Tiles දැකගැනීමට හැකියාවක් නොමැති වන අතර එය Windows 10 හි තිබූ Start menu එකට වඩා සරල බවකින් දිස්වෙනවා. එමෙන්ම, taskbar එකෙහි app icons සහ Start menu එක center align වී ඇති අතර ඔබට අවශ්‍ය නම්, ඒවා සියල්ලම වම් පැත්තට ගෙනයාමට option එකක්ද මෙහි ලබාදී ඇති බවට වාර්තා වෙනවා. ඊට අමතරව, මෙහි Windows 10 වල දැකගැනීමට හැකි වූ dark mode එකට වඩා clean dark mode එකක් දැක ගැනීමට හැකිවන අතර OS එක පුරාවටම rounded corners භාවිතා කර තිබෙන බවද දැකගැනීමට පුළුවන්. Windows 11 හි taskbar එකේ widgets ලෙස නම් කරන ලද නව icon එකක් ඇති අතර ඒ සමඟ Microsoft සමාගම විසින් Windows widgets නැවත ගෙන එනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා. නමුත් මෙය Windows 11 හි මූලික මට්ටමේ සංස්කරණයක් බැවින්, මෙම widgets OS එක තුළ සම්පූර්ණයෙන්ම load වන්නේ නොමැති වෙනවා. බොහෝ දුරට මෙම widgets design කර ඇත්තේ ප්‍රවෘත්ති, කාලගුණය සහ වෙනත් web content වෙත ඉක්මන් ප්‍රවේශ...