Steps for the installation: Download the python from https://www.python.org/downloads/ and install it after completion of the downloading. Download the sqlmap zip file from https://sqlmap.org/ and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the command prompt from the same path. Type python ./sqlmap.py in the command prompt and press enter . YOU'RE DONE.
පළමුවැනි වතාවට Apple AirTag එකක් hack කිරීමට security researcher කෙනෙකු සමත් වෙයි පසුගිය අප්‍රෙල් මස 20 වැනි දින පැවැත්වූ Spring Loaded event එක අතරතුරදී Apple සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම tracking device එක වන AirTag එක එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. කොහොම නමුත් මෙය නිකුත් කර සති කිහිපයක් ගතවීමටත් මත්තෙන් එය hack කළ හැකි ක්‍රමයක් සොයාගැනීමට ජර්මානු security researcher කෙනෙකු වන Thomas Roth සමත් වී තිබෙනවා. මේ අනුව මේ AirTag වල ඇති microcontroller එක hack කර, ඒ හරහා AirTag එක lost mode එකට යොමු කළ විට ඒ හරහා share වන NFC URL එක වන FindMyDevice web address එක වෙනුවට, ඔහුගේ පෞද්ගලික වෙබ් අඩවියේ URL එක ඇතුලත් කිරීමට මොහු කටයුතු කර තිබුණා. මේ microcontroller එක හරහා AirTag එකේ processing unit එක, memory එක සහ අනෙකුත් උපාංග පාලනය කරනු ලබන බැවින් හැකර්වරයාට අවශ්‍යය ආකාරයට එය පාලනය කිරීමේ හැකියාව මේ හරහා ලැබෙනවා. කොහොම නමුත් මෙය සිදු කළ ආකාරය විස්තර සහිතව හෙළි කිරීමට මොහු කටයුතු කර නොමැති නමුත්, phishing attack වැනි ක්‍රියාවලීන් වලට මෙය ඉතාමත් හොඳින් භාවිතා කළ හැකි වනු ඇති ...