Steps for the installation: Download the python from https://www.python.org/downloads/ and install it after completion of the downloading. Download the sqlmap zip file from https://sqlmap.org/ and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the command prompt from the same path. Type python ./sqlmap.py in the command prompt and press enter . YOU'RE DONE.
* පුහුණු ගුවන් යානයක් කඩා වැටේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා PT6 වර්ගයේ ගුවන් යානයක් අනතුරුට ලක්ව තිබේ.පොලීසිය පවසන්නේ කන්තලේ ජනරංජන වැවට නුදුරින් පිහිටි ප්‍රදේශයට එම ගුවන් යානය කඩා වැටී ඇති බවය.
* ගූගල් සේවාවන් තාවකාලිකව බිඳවැටේ
ලොවපුරා ගූගල් සේවා තාවකාලිකව බිඳවැටී ඇති බව වාර්තා වේ.
ඒ අනුව යූ ටියුබ්, ජී මේල්, ගූගල් ඩ්‍රයිව් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙවලම් කිහිපයක් බිඳවැටී තිබුණු.එසේ බිඳවැටී සුළු වේලාවකින් අනතුරුව සමහර රටවල සේවාව නැවත ස්ථාපනය කිරීමට එම ආයතනය සමත් වී තිබේ.නමුත් එසේවීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.
Comments
Post a Comment