Steps for the installation: Download the python from https://www.python.org/downloads/ and install it after completion of the downloading. Download the sqlmap zip file from https://sqlmap.org/ and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the command prompt from the same path. Type python ./sqlmap.py in the command prompt and press enter . YOU'RE DONE.
ලොව සුපතල Tesla සමාගමේ CEO වන Elon Musk විසින් Twitterහි කොටස් වලින් 9.2%ක ප්‍රමාණයක් මිලදී ගනිමින් එහි වැඩිම කොටස් හිමියා බවට පත්වී තිබෙනවා. Twitterහි නිර්මාතෲ වන Jack Dorseyහට Twitterහි හිමිවන්නේ Twitterහි කොටස් වලින් 2.25%ක කොටසක් පමණි. මේ වන විට Elon Musk හට Twitterහි කොටස් වලින් කොටස් 73,486,938ක් හිමි වනවා. එය Twitterහි කොටස් හිමියෙකු සතු වැඩිම කොටස් ගණන වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 2.89ක පමණ අගයක් ගනු ලබනවා. මේ ගණුදෙනුවත් සමඟම Twitterහි කොටසක අගය 26%කින් ඉහළ ගොස් තිබෙනවා.