Steps for the installation: Download the python from https://www.python.org/downloads/ and install it after completion of the downloading. Download the sqlmap zip file from https://sqlmap.org/ and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the command prompt from the same path. Type python ./sqlmap.py in the command prompt and press enter . YOU'RE DONE.
ජෝන් ඩෝල්ටන් - 1766 සැප්තැම්බර් 6 සිට 1844 ජුලි 27 මිය යනතුරුම රාජකීය සමිතියේ සම්මාන සාමාජිකයෙකු වන අතර, ඔහු ඉංග්‍රීසි රසායනඥයකු හා කාලගුණ විද්‍යාඥයෙකු හා භෞතික විද්‍යාඥයෙකු ද වේ. ඔහුව වඩාත් ප්‍රකට වුයේ නූතන පරමාණුක විද්‍යාවේ සිද්ධාන්ත ගොඩ නැගුමෙහි පුරෝගාමියෙකු වශයෙන් හා වර්ණ අන්ධතාවය පිළිබඳ පර්යේෂකයෙකු වශයෙනි.
Comments
Post a Comment