Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

පළමුවැනි වතාවට Apple AirTag එකක් hack කිරීමට security researcher කෙනෙකු සමත් වෙයි

 
පළමුවැනි වතාවට Apple AirTag එකක් hack කිරීමට security researcher කෙනෙකු සමත් වෙයි



පසුගිය අප්‍රෙල් මස 20 වැනි දින පැවැත්වූ Spring Loaded event එක අතරතුරදී Apple සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම tracking device එක වන AirTag එක එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.



කොහොම නමුත් මෙය නිකුත් කර සති කිහිපයක් ගතවීමටත් මත්තෙන් එය hack කළ හැකි ක්‍රමයක් ‍සොයාගැනීමට ජර්මානු security researcher කෙනෙකු වන Thomas Roth සමත් වී තිබෙනවා.

මේ අනුව මේ AirTag වල ඇති microcontroller එක hack කර, ඒ හරහා AirTag එක lost mode එකට යොමු කළ විට ඒ හරහා share වන NFC URL එක වන FindMyDevice web address එක වෙනුවට, ඔහුගේ පෞද්ගලික වෙබ් අඩවියේ URL එක ඇතුලත් කිරීමට මොහු කටයුතු කර තිබුණා.

මේ microcontroller එක හරහා AirTag එකේ processing unit එක, memory එක සහ අනෙකුත් උපාංග පාලනය කරනු ලබන බැවින් හැකර්වරයාට අවශ්‍යය ආකාරයට එය පාලනය කිරීමේ හැකියාව මේ හරහා ලැබෙනවා.

කොහොම නමුත් මෙය සිදු කළ ආකාරය විස්තර සහිතව හෙළි කිරීමට මොහු කටයුතු කර නොමැති නමුත්, phishing attack වැනි ක්‍රියාවලීන් වලට මෙය ඉතාමත් හොඳින් භාවිතා කළ හැකි වනු ඇති බව MacRumors වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

කෙසේ වුවත් මෙම දුර්වලතාවය software update එකක් හරහා ඉක්මණින්ම නිවැරදි කිරීමට Apple සමාගම කටයුතු කරනු ඇති අතර, බොහෝ විට මෙලෙස modify කළ firmware ඇති devices Find My network එක වෙත සම්බන්ධ වීම වලක්වාලනු ඇති අතර, firmware එක ද lock down කිරීමට කටයුතු කරනු ඇති බව අනුමාන කෙරෙනවා.


Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

world tallest trees in the world

  The tallest trees in the world have been the subject of considerable dispute and much exaggeration. Modern verified measurements with   laser rangefinders   or with   tape   drop measurements made by tree climbers (such as those carried out by canopy researchers), have shown that some older   tree height measurement   methods are often unreliable, sometimes producing exaggerations of 5% to 15% or more above the real height.   Historical claims of trees growing to 130 m (430 ft), and even 150 m (490 ft), are now largely disregarded as unreliable, and attributed to human error. The following are the tallest reliably measured specimens from the top 10 species. This table shows only currently standing specimens: List of tallest trees by species Rank Species Height Tree name Class Location Continent photo Meters Feet 1 Coast redwood  ( Sequoia sempervirens ) 115.92 380.3 Hyperion Conifer Redwood National Park ,  Californ...

ආලෝක වර්ෂය යනු කුමක්ද? [LIGHT YEAR]

                 ආලෝක වර්ෂය යනු තාරකා විද්‍යාත්මක දුරස්ථභාවය ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන දිග ඒකකයකි. එය කිලෝමීටර් ට්‍රිලියන 9.46 (කි.මී. 9.46 × 1012) හෝ සැතපුම් ට්‍රිලියන 5.88 (සැතපුම් 5.88 × 1012) ට සමාන වේ. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් අර්ථ දක්වා ඇති පරිදි (IAU), ආලෝක වර්ෂයක් යනු එක් ජූලියන් වර්ෂයක (දින 365.25) රික්තයේ ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණයයි. එයට "වර්ෂය" යන වචනය ඇතුළත් වන හෙයින්, ආලෝක වර්ෂය යන යෙදුම කාල ඒකකයක් ලෙස වැරදි ලෙස අර්ථ දැක්විය හැකිය. ආලෝක වර්ෂය බොහෝ විට භාවිතා කරනුයේ මන්දාකිණි පරිමාණයෙන් තාරකා සහ අනෙකුත් දුර ප්‍රමාණයන් ප්‍රකාශ කිරීමේදී, විශේෂයෙන් නොවන සන්දර්භවල සහ ජනප්‍රිය විද්‍යා ප්‍රකාශනවල ය. වෘත්තීය තාරකා විද්‍යාවේ බහුලව භාවිතා වන ඒකකය තාරකා විද්‍යාවෙන් උපුටා ගත් පාර්සෙක් (සංකේතය: පීසී, ආලෝක අවුරුදු 3.26 ක් පමණ) වේ: එය එක් තාරකා විද්‍යාත්මක ඒකකයක් චාපයේ තත්පරයක කෝණයකට යටත් වන දුර වේ.