Skip to main content

Posts

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

Privacy Policy

What information do we store?  Any personal information you provide to us including name, the email address will not be released, sold, or rented to any entities or individuals outside of the  Knowledge Seeker .  We, hereby state that we won’t sell, share or provide your email ID to any 3rd party services. All the information will be solely kept with the  Knowledge Seeker . and will only be used to send weekly newsletters or promote services. We examine visitor’s behavior on this site and use this data to further improve the site’s UI for a more user-friendly experience. Cookies A ‘Cookie’ is a ‘Non-Personal Information’ that is not personally identifiable to you and that we automatically collect when you access our website with a web browser. It is a small data text file that is placed in your browser and allows  Knowledge Seeker  to recognize you each time you visit or log in to this site. Knowledge Seeker  does not use cookies to store visitor’s...

Nano technology (නැනෝ තාක්ෂණය)

  නැනෝ තාක්ෂණය නැනෝ යනු, ග්‍රීක භාෂාවේ එන  වචනයකින් සම්භවය වූ ඉංග්‍රීසි භාෂාවෙන් dwarf (අගුටුමිටි) යන වචනයටයි අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාලය. නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය. නැනෝ තාක්ෂණයේ ආරම්භය වසර 50 කටත් වඩා පැරණි ඓතිහාසික සොයාගැනිම් වර්තමානයේදි අපි නැනෝ තාක්ෂණික නිමැවුම් ලෙස නම් කරනු ලබනවා. එනම් නැනෝ තාක්ෂණය ලෙස හඳුන්වා නොදුන්නත් එය අතීතයේ සිටම භාවිතයට ගෙන තිබෙනවා. 10 වන ශතවර්ෂයේ තරම් ඈත අතීතයේදීත් නැනෝ පරිමාණයේ රත්‍රං යොදාගෙන වර්ණ ගැන්වු වීදුරැ හා පිගන් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත සිදුකල බව වාර්තා වී තිබෙනවා. නමුත් එයට ශතවර්ෂ 10 කටත් පසුවයි නැනෝ පරිමාණයේ අංශු නිරීක්ෂණය කල හැකි අධි බලැති අන්වීක්ෂ සොයා ගනු ලැබුවේ. දැන් අපි දන්නා හදුනන නැනෝ තාක්ෂණය ඇරඹුනේ මීට වසර 20 කට පමණ පෙරයි. ...

Windows 11 සංස්කරණයේ විස්තර සහ ඡායාරූප අන්තර්ජාලයට එකතු වෙයි

  මෙලෙස අන්තර්ජාලයට නිකුත් වී ඇති තොරතුරුවලට අනුව, මීළගට නිකුත් වීමට නියමිත Windows version එකෙහි තරමක් විශාල UI වෙනස්කමක් දැකගැනීමට හැකියාව ලැබෙන අතර එහි Start menu එකෙහි Live Tiles දැකගැනීමට හැකියාවක් නොමැති වන අතර එය Windows 10 හි තිබූ Start menu එකට වඩා සරල බවකින් දිස්වෙනවා. එමෙන්ම, taskbar එකෙහි app icons සහ Start menu එක center align වී ඇති අතර ඔබට අවශ්‍ය නම්, ඒවා සියල්ලම වම් පැත්තට ගෙනයාමට option එකක්ද මෙහි ලබාදී ඇති බවට වාර්තා වෙනවා. ඊට අමතරව, මෙහි Windows 10 වල දැකගැනීමට හැකි වූ dark mode එකට වඩා clean dark mode එකක් දැක ගැනීමට හැකිවන අතර OS එක පුරාවටම rounded corners භාවිතා කර තිබෙන බවද දැකගැනීමට පුළුවන්. Windows 11 හි taskbar එකේ widgets ලෙස නම් කරන ලද නව icon එකක් ඇති අතර ඒ සමඟ Microsoft සමාගම විසින් Windows widgets නැවත ගෙන එනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා. නමුත් මෙය Windows 11 හි මූලික මට්ටමේ සංස්කරණයක් බැවින්, මෙම widgets OS එක තුළ සම්පූර්ණයෙන්ම load වන්නේ නොමැති වෙනවා. බොහෝ දුරට මෙම widgets design කර ඇත්තේ ප්‍රවෘත්ති, කාලගුණය සහ වෙනත් web content වෙත ඉක්මන් ප්‍රවේශ...

ලෝකයේ ප්‍රථම වතාවට විනාඩි 8 කින් ජංගම දුරකතනයක් සම්පූර්නයෙන්ම charge කල හැකි නව තාක්ෂණයක් Xiaomi ආයතනයෙන් හදුන්වාදෙයි

  මේ වන විට ජංගම දුරකථන charge කිරීමේ වේගය වැඩි කරගැනීම සඳහා ජංගම දුරකථන නිෂ්පාදකයින් අතර දැඩි තරඟකාරීත්වයක් ඇතිවී ඇති අතර, විශේෂයෙන්ම Oppo, OnePlus, Vivo සහ Xiaomi සමාගම ඉන් ඉදිරියේ සිටිනවා. මේ වන විට Xiaomi සමාගම විසින් wireless සහ wired යන තාක්ෂණයන් ද්විත්වය හරහාම වේගයෙන්ම ජංගම දුරකථනයක් charge කිරීම වෙනුවෙන් නව ලෝක වාර්තාවත් තැබීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ HyperCharge තාක්ෂණය හරහා 4,000mAh battery එකක් සහිත Xiaomi Mi 11 Pro ජංගම දුරකථනයක් 200W යටතේ මිනිත්තු 8ක් ඇතුලත සම්පූර්ණයෙන්ම charge කිරීමට සමත් වී ඇති අතර, wireless charging තාක්ෂණය හරහා 120W යටතේ මිනිත්තු 15ක් ඇතුලත එම ජංගම දුරකථනයම සම්පූර්ණයෙන් charge කිරීමට සමත් වී තිබෙනවා. පසුගිය වසරේ ජූලි මස වන විට Xiaomi සමාගම විසින් ඔවුන්ගේ 100W fast charging තාක්ෂණය හරහා මිනිත්තු 17ක් තුල 4,000mAh battery එකක් සම්පූර්ණයෙන්ම charge කිරීමේ හැකියාව විදහා දැක්වූවා. එමෙන්ම 120W භාවිතා කරමින් 4,500 mAh capacity එකකින් යුතු battery එකක් සහිත Mi 10 Ultra ජංගම දුරකථනයක් මිනිත්තු 23ක් ඇතුලත සම්පූර්ණයෙන් charge කිරීමටත් ඔවුන් පසුගිය වසර...

Resident Evil Village system requirements

Resident Evil Village At the bare  minimum ,  Resident Evil Village  requires a  PC  with an AMD Ryzen 3 1200 or Intel Core i5-7500 CPU, AMD Radeon RX 560 (4GB) or Nvidia GeForce GTX 1050 Ti (4GB) GPU, 8GB of RAM, and the Windows 10 operating  system . The game requires 28GB of hard drive space

FARCRY 6 System Requirements

  FARCRY 6 System Requirements : OS: Win 10 64. Processor: Intel Core i5-4460 3.2GHz / AMD FX-8350. Graphics: AMD Radeon R9 390 or NVIDIA GeForce GTX 970 4GB. VRAM: 2GB. System  Memory: 8 GB RAM. Storage: 50 GB Hard drive space.