Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

ALBERT EINTEIN

 

ඇල්බට්‍ අයින්ස්ටයින්

විකිපීඩියා වෙතින්
Jump to navigationJump to search
ඇල්බට්‍ අයින්ස්ටයින්
Einstein 1921 by F Schmutzer - restoration.jpg
අයිස්ටයින් 1921දී
පුරවැසිබව
උගත් ශාස්ත්‍රාලය
සංගණ්‍ය වන්නේ
කලත්‍රයා(යන්)Mileva Marić (වි. 1903; දි. 1919)
Elsa Löwenthal (වි. 1919; died[1][2] 1936)
දරුවන්"Lieserl" Einstein
Hans Albert Einstein
Eduard "Tete" Einstein
සම්මාන
Scientific career
ක්ෂේත්‍රයභෞතික විද්‍යාවදර්ශනය
ආයතන
ThesisEine neue Bestimmung der Moleküldimensionen (A New Determination of Molecular Dimensions) (1905)
ආචාර්ය උපදේශකඇල්ෆඩ් ‍ක්ලෙච්නර්
Other academic advisorsහෙන්රිච් ෆ්‍රෙඩ්රික් වෙබර්
සිහිකළයුතු විද්‍යාර්ථියන්
අත්සන
Albert Einstein signature.svg

ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයක් විය. ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සමීකරණය සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහු දැක්වූ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්‍යාවවිශ්ව න්‍යාය විද්‍යාවකේශික ක්‍රියාවඅවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍වේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදයඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පයභෞතික විද්‍යා‍වේ ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.

ඇල්බට්‍ අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් පුජක තත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්‍” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම ගැලීලියේ ගැලීලිඅයිසැක් නිව්ටන්චාල්ස් ඩාවින් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම් විශිෂ්ඨ විද්‍යාඥයෙක් ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල “අයින්ස්ටයින්” යන්න විශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.

චරිතාපදාන[සංස්කරණය]

මුල් අවධිය සහ අධ්‍යාපනය[සංස්කරණය]

මෙයද බලන්න : අයින්ස්ටයින් පවුල

1882 දී 3 වන වියේ දී අයින්ස්ටයින්
වයස අවුරුදු 14 දී අයින්ස්ටයින් (1893)
වයස අවුරුදු 17 දී අයින්ස්ටයින්ගේ මැටි්රකියුලේෂන් විභාගයෙන් සහතිකය(6 හොඳම ලකුණ වීම 1-6 පරාසයකට)


ඇල්බට් අයින්ස්ටයින් 1879 මාර්තු 14 වැනිදා, ජර්මානු අධිරාජ්යය තුල වෙටම්බර්ක් රාජධානියේ, Ulmහිදී උපත ලැබීය. ඔහුගේ පියා වන හර්මන් අයින්ස්ටයින් (Hermann Einstein), වෙළෙන්දෙකු සහ ඉංජිනේරුවෙකු විය. ඔහුගේ මව පවුලින් අයින්ස්ටයින් (Pauline Koch) විය. වර්ෂ 1880 දී ඔවුන් Munich වෙත පැමිණි පසු ඔහුගේ පියා සහ මාමා එක්ව Elektrotechnische Fabrik J. Einstein & Cie නමින් විදුලි උපකරණ නිශ්පාදන කරන සමාගම ආරම්භ කරන ලදී.

විවාහ හා දරුවන[සංස්කරණය]

1903 දී විවාහ විය.

අධ්‍යයන වෘත්තීය[සංස්කරණය]

විදේශ රටවල ගමන් 1921-1922[සංස්කරණය]

එක්සත් ජනපදය, 1930-1931 දක්වා ගමන්[සංස්කරණය]

1933 දී එක්සත් ජනපද විගමන[සංස්කරණය]

සරණාගත තත්ත්වය[සංස්කරණය]

උසස් අධ්‍යයන සඳහා වූ ආයතනයේ නේවාසික විද්වතෙක්[සංස්කරණය]

දෙවන ලෝක යුද්ධය හා මැන්හැටන් ව්‍යාපෘතිය[සංස්කරණය]

ඇමරිකානු පුරවැසිභා[සංස්කරණය]

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

සිවිල් අයිතිවාසිකම් ආධාරකරුවකු[සංස්කරණය]

දේශපාලන හා ආගමික අදහස්[සංස්කරණය]

මරණය[සංස්කරණය]

අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහු ශල්‍යකර්මයක් ප්‍රතික්ෂේප කර ඇත. ඔහු වෛද්‍යවරයා‍ට පවසා ඇත්තේ "මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතීමව ජිවත් වෙලා ඵලක් නෑ.මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමෙට කරනවා" යනුවෙනුයි. පසුදින එලිවෙත්ම ඔහු ප්‍රින්ස්ටන්හි රෝහලක 76 වියේදි ‍මරණයට පත්විය.

Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

ආලෝක වර්ෂය යනු කුමක්ද? [LIGHT YEAR]

                 ආලෝක වර්ෂය යනු තාරකා විද්‍යාත්මක දුරස්ථභාවය ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන දිග ඒකකයකි. එය කිලෝමීටර් ට්‍රිලියන 9.46 (කි.මී. 9.46 × 1012) හෝ සැතපුම් ට්‍රිලියන 5.88 (සැතපුම් 5.88 × 1012) ට සමාන වේ. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් අර්ථ දක්වා ඇති පරිදි (IAU), ආලෝක වර්ෂයක් යනු එක් ජූලියන් වර්ෂයක (දින 365.25) රික්තයේ ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණයයි. එයට "වර්ෂය" යන වචනය ඇතුළත් වන හෙයින්, ආලෝක වර්ෂය යන යෙදුම කාල ඒකකයක් ලෙස වැරදි ලෙස අර්ථ දැක්විය හැකිය. ආලෝක වර්ෂය බොහෝ විට භාවිතා කරනුයේ මන්දාකිණි පරිමාණයෙන් තාරකා සහ අනෙකුත් දුර ප්‍රමාණයන් ප්‍රකාශ කිරීමේදී, විශේෂයෙන් නොවන සන්දර්භවල සහ ජනප්‍රිය විද්‍යා ප්‍රකාශනවල ය. වෘත්තීය තාරකා විද්‍යාවේ බහුලව භාවිතා වන ඒකකය තාරකා විද්‍යාවෙන් උපුටා ගත් පාර්සෙක් (සංකේතය: පීසී, ආලෝක අවුරුදු 3.26 ක් පමණ) වේ: එය එක් තාරකා විද්‍යාත්මක ඒකකයක් චාපයේ තත්පරයක කෝණයකට යටත් වන දුර වේ.

aurora [ධ්‍රැවීය විදුලි පහන්]

aurora[ ධ්‍රැවීය විදුලි පහන්]  අරෝරා , සමහර විට ධ්‍රැවීය විදුලි පහන්, උතුරු විදුලි පහන්  හෝ දකුණු විදුලි පහන්  ලෙස හැඳින්වේ. ඉහළ අක්ෂාංශ කලාපවල  දක්නට ලැබේ. අරෝරා යනු සූර්ය සුළඟ නිසා ඇතිවන චුම්බක ගෝලයේ ඇතිවන කැළඹීම්වල ප්‍රතිපලයකි. මෙම කැළඹීම් සමහර විට සූර්ය සුළඟ හා චුම්බක ගෝලාකාර ප්ලාස්මා යන දෙකෙහිම ආරෝපිත අංශුවල ගමන් පථ වෙනස් කිරීමට තරම් ශක්තිමත් වේ. මෙම අංශු, ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන ඉහළ වායුගෝලයට (තාපගෝලයට / බාහිර ගෝලයට) වේගයෙන් ගමන් කරයි. එහි ප්‍රතිපලයක් ලෙස වායුගෝලීය සංගටක අයනීකරණය හා උද්දීපනය විවිධ වර්ණ හා සංකීර්ණ ආලෝකයන් විමෝචනය කරයි. ධ්‍රැවීය කලාප දෙකම වටා ඇති පටි තුළ සිදුවන ආරෝරා වල ස්වරූපය ද අවක්ෂේපිත අංශුවලට ලබා දෙන ත්වරණය ප්‍රමාණය මත රඳා පවතී. වර්ෂාපතනය වන ප්‍රෝටෝන සාමාන්‍යයෙන් වායුගෝලයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් පසුව සිදුවීම් හයිඩ්‍රජන් පරමාණු ලෙස දෘශ්‍ය විමෝචනය කරයි. ප්‍රෝටෝන ආරෝරා සාමාන්‍යයෙන් පහළ අක්ෂාංශ වලදී නිරීක්ෂණය කෙරේ.