Steps for the installation: Download the python from https://www.python.org/downloads/ and install it after completion of the downloading. Download the sqlmap zip file from https://sqlmap.org/ and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the command prompt from the same path. Type python ./sqlmap.py in the command prompt and press enter . YOU'RE DONE.
චන්ද්‍රා වික්‍රමසිංහ
චන්ද්‍රා වික්‍රමසිංහ | |
|---|---|
බකිංහැම් විශ්වවිද්‍යාලයෙහි චන්ද්‍රා වික්‍රමසිංහ | |
| උපත | නලින් චන්ද්‍රා වික්‍රමසිංහ 20 ජනවාරි 1939 |
| පුරවැසිබව | බ්‍රිතාන්‍ය |
| සංගණ්‍ය වන්නේ | අන්තරික්ෂ දූලි වල කාබනික සංයුතිය |
| Scientific career | |
| ක්ෂේත්රය | තාරකා විද්‍යාව සහ ගණිතය |
නලින් චන්ද්‍රා වික්‍රමසිංහ (උපත 20 ජනවාරි 1939) යනු බ්‍රිතාන්‍ය ලංකාවේ උපන් හා දැනට බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන්නාවූ ගණිතඥයෙකි. වර්තමානයෙහි ඔහු, දැනට පෞද්ගලික සමාගමක් සහ පුණ්‍යාතනයක් වන, නක්ෂත්‍ර ජීව විද්‍යාව සඳහා කාඩිෆ් කේන්ද්‍රයෙහි අධ්‍යක්ෂ වෙයි. [1]
ඔහු ෆ්‍රෙඩ් හොයිල්ගේ ශිෂ්‍යයා සහ සහායකයා විය. අන්තර්තාරකා කණිකා සම්බන්ධයෙන් ඔවුන්ගේ සන්දීය කෘතීන් ඔස්සේ පැන්ස්පර්මියා නම්වූ කල්පිතය ප්‍රවර්ධනට කෙරුමට ඔවුනට හැකි විය.
Comments
Post a Comment