Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

english civil war

 

ඉංග්‍රීසි සිවිල් යුද්ධය

විකිපීඩියා වෙතින්
Jump to navigationJump to search
ඉංග්‍රීසි සිවිල් යුද්ධය
රාජධානි තුනෙහි යුද්ධ කොටසකි
නොදන්නා සිත්තරකු විසින් නිර්මිත "නේස්බි සටන"
1645 ජූනි 14 දිනදී සිදුවූ නේස්බි සටනෙහිදී රාජකීයවාදී යුද්ධ හමුදාව පරදවමින් පාර්ලිමේන්තුවාදී නව මාදිලි යුද්ධ හමුදාවෙහි ජයග්‍රහණය සනිටුහන් කලේ ඉංග්‍රීසි සිවිල් යුද්ධයෙහි සන්ධිස්ථානයකි.
දිනය22 අගෝස්තු 1642 – 3 සැප්තැම්බර් 1651
ස්ථානයඑංගලන්ත රාජධානිය
ප්‍රතිඵලය

පාර්ලිමේන්තුවාදී ජයග්‍රහණය

රණපත්හු
ඉංග්‍රීසි, ස්කොට්ලන්ත, වේල්ස සහ අයර්ලන්ත රාජකීයවාදීන්ඉංග්‍රීසි, ස්කොට්ලන්ත, වේල්ස සහ අයර්ලන්ත පාර්ලිමේන්තුවාදීන්

ඉංග්‍රීසි සිවිල් යුද්ධය (1642–1651) යනු, ප්‍රධාන වශයෙන් ආණ්ඩු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ඔවුන් අතර වූ විසම්මුතිය නිසාවෙන්, පාර්ලිමේන්තුවාදීන් ("රවුන්ඩ්හෙඩ්වරුන්") සහ රාජකීයවාදීන් ("කැවලියර්වරුන්") අතර ඇතිවූ සන්නද්ධ ගැටුම් සහ දේශපාලනමය කූටෝපායයන් මාලාවකි. පළමුවන (1642–46) සහ දෙවන (1648–49) යුද්ධ වලදී පළමුවන චාල්ස් රජුගේ ආධාරකරුවන් සහ දිගු පාර්ලිමේන්තුවෙහි ආධාරකරුවන් අතර සටන් ඇවිලුණු අතර, කෙවැන්න (1649–51) තුලදී දෙවන චාල්ස් රජුගේ ආධාරකරුවන් සහ කොට පාර්ලිමේන්තුවෙහි ආධාරකරුවන් අතර සටන් ඇවිලුණි. 1651 සැප්තැම්බර් 3 දිනදී වොෂ්ටර් සටනෙහි පාර්ලිමේන්තුවාදී ජයග්‍රහණය සමගින් යුද්ධය නිමාවට පත්වූයේය.

යුද්ධයේ සමස්ත ප්‍රතිඵලය තෙවැදෑරුම් විය: නඩු විභාගය සහ පළමුවන චාල්ස් රජු මරණයට පත් කිරීම; ඔහුගේ පුතු, දෙවන චාල්ස් රජු පිටුවහල් කිරීම සහ; ඉංග්‍රීසි රාජාණ්ඩුව වෙනුවට, පළමුව එංගලන්ත පොදු රාජ්‍ය මණ්ඩලය (1649–53) ද ඉන්පසුව ඔලිවර් ක්‍රොම්වෙල්ගේ පුද්ගලික පාලනය යටතේ ආරක්ෂිත රාජ්‍යය (1653–59) ද ආදේශ කිරීම.

Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

ලෝකයේ ඇති අභිරහස්ම දූපත්

  13. Palmyra Atoll (පැල්මයිරා දුපත්)   මෙම හස්තය හවායි දූපත් වලට දකුණින් පිහිටා ඇති අතර එය ඇමරිකාවට අයත් වේ. “මේ ස්ථානය භූතයන්ගෙන් පිරී තිබේ” කියා ඔවුහු පවසති. සියවස් ගණනාවක් පුරා දූපත කුප්‍රකට වූයේ එහි වෙරළ ආසන්නයේ ඇති බොහෝ නැව් සුන්බුන් නිසාය. එක් අනතුරකින් මියගිය නැවියන්ගේ ආත්මයට ශාප කරන ලද සැඟවුණු නිධානයක් පිළිබඳ ඕපාදූප රාශියක් ආරම්භ විය. නැව් සුන්බුන් වලට අමතරව, මෙම ස්ථානය නැතිවූ නැව් සඳහා ප්‍රසිද්ධය. 1855 දී ගල්පරයක් සමඟ යාත්‍රාවක් ගැටී ඇති බව වාර්තා වන නමුත් බේරාගත් අය එම ස්ථානයට ළඟා වූ විට නැව සහ නැවියන් යන දෙකම සොයා ගැනීමට නොහැකි විය. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙම දූපත පාලමක් ලෙස භාවිතා කරන ලදී. එහි සේවය කරන සොල්දාදුවන් නොදන්නා සම්භවයක් ඇති බවට භීතියට පත්ව ඇති අතර ඔවුන්ගෙන් සමහරක් සියදිවි නසා ගත්හ. 12. Snake Island බ්‍රසීලයට නුදුරින් පිහිටි මෙම ආකර්ශනීය දූපතේ සර්පයන් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන් හැර වෙනත් කිසිවක් නොමැති අතර සමහර දුර්ලභ පක්ෂීන් එම ප්‍රදේශයේ වාසය කරයි. දිවයිනේ වාසය කරන සර්ප විශේෂ ලෝකයේ වඩාත්ම විෂ සහිත යැයි නිල වශයෙන් වර්ගීකරණය කර ඇත; එක් කටගැස්මකින් පස...

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS)

 අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය   ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක හවුල් ව්‍යාපෘතියකි; ඒ නාසා ආයතනය, රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය, Japan Aerospace Exploration Agency, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය යන ආයතන පහයි කක්ෂ උස :  408 km කක්ෂය මත වේගය :  7.66 km/s දියත් කරන දිනය :  1998 නොවැම්බර් 20 දිග :  මි. 73.0 (අඩි 239.4) නිෂ්පාදකයන් :  නාසා ,  තවත්