Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

galaxy

 

මන්දාකිණි


Jump to navigationJump to 
NGC 4414 නම් වු සර්පිලාකාර මන්දාකිණියක්.මෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 56,000 පමණ වේ. පෘථිවියේ සිට අලෝක වර්ෂ මිලියන 60 ක් පමණ දුරින් පිහිටා ඇත.

තරු අති විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් පද්ධතියක්,චක්‍රාවාටයක් හෙවත් මන්දාකිණියක් ලෙස හැදින් වේ.මේවා අති විශාල ස්කන්ධයකින් යුතු වෙයි.ඒ නිසා ප්‍රබල ගුරුත්වාකර්ශන බලයක් ඒවා සතුව ඇත .මේ හේතුව නිසා මන්දාකිනි එකිනෙකට පොකුරු ලෙසින් එක් වී චලනය වෙයි.මෙම මන්දාකිනි අතර ඇති ගුරුත්ව බලය හා ඒවායේ චලිතය නිසා අභ්‍යවකාශයට යම් සමතුලිතතාවක් ලැබී ඇත.මෙවැනි මන්දාකිනි පොකුරු එක්වී සුපිරි මන්දාකිනි පොකුරු(super cluster of galaxies)සාදයි.අපගේ මන්දාකිනිය වන ක්ෂීරපථය(milky way)ස්තානීය පොකුර (local group)නම් මන්දාකිනි පොකුරට අයත් වේ.මෙම මන්දාකිනි පොකුරට මන්දාකිනි 13 අයත් වෙයි.

මන්දාකිනි වර්නාවලිය පරීක්ශා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සියලුම මන්දාකිනි වර්නාවලියේ වැඩි තරන්ග ආයාමයක් ඇති දිශාවට අපගමනය වන බවයි.

Comments

Post a Comment

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

ලෝකයේ ඇති අභිරහස්ම දූපත්

  13. Palmyra Atoll (පැල්මයිරා දුපත්)   මෙම හස්තය හවායි දූපත් වලට දකුණින් පිහිටා ඇති අතර එය ඇමරිකාවට අයත් වේ. “මේ ස්ථානය භූතයන්ගෙන් පිරී තිබේ” කියා ඔවුහු පවසති. සියවස් ගණනාවක් පුරා දූපත කුප්‍රකට වූයේ එහි වෙරළ ආසන්නයේ ඇති බොහෝ නැව් සුන්බුන් නිසාය. එක් අනතුරකින් මියගිය නැවියන්ගේ ආත්මයට ශාප කරන ලද සැඟවුණු නිධානයක් පිළිබඳ ඕපාදූප රාශියක් ආරම්භ විය. නැව් සුන්බුන් වලට අමතරව, මෙම ස්ථානය නැතිවූ නැව් සඳහා ප්‍රසිද්ධය. 1855 දී ගල්පරයක් සමඟ යාත්‍රාවක් ගැටී ඇති බව වාර්තා වන නමුත් බේරාගත් අය එම ස්ථානයට ළඟා වූ විට නැව සහ නැවියන් යන දෙකම සොයා ගැනීමට නොහැකි විය. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙම දූපත පාලමක් ලෙස භාවිතා කරන ලදී. එහි සේවය කරන සොල්දාදුවන් නොදන්නා සම්භවයක් ඇති බවට භීතියට පත්ව ඇති අතර ඔවුන්ගෙන් සමහරක් සියදිවි නසා ගත්හ. 12. Snake Island බ්‍රසීලයට නුදුරින් පිහිටි මෙම ආකර්ශනීය දූපතේ සර්පයන් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන් හැර වෙනත් කිසිවක් නොමැති අතර සමහර දුර්ලභ පක්ෂීන් එම ප්‍රදේශයේ වාසය කරයි. දිවයිනේ වාසය කරන සර්ප විශේෂ ලෝකයේ වඩාත්ම විෂ සහිත යැයි නිල වශයෙන් වර්ගීකරණය කර ඇත; එක් කටගැස්මකින් පස...

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS)

 අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය   ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක හවුල් ව්‍යාපෘතියකි; ඒ නාසා ආයතනය, රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය, Japan Aerospace Exploration Agency, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය යන ආයතන පහයි කක්ෂ උස :  408 km කක්ෂය මත වේගය :  7.66 km/s දියත් කරන දිනය :  1998 නොවැම්බර් 20 දිග :  මි. 73.0 (අඩි 239.4) නිෂ්පාදකයන් :  නාසා ,  තවත්