Steps for the installation: Download the python from https://www.python.org/downloads/ and install it after completion of the downloading. Download the sqlmap zip file from https://sqlmap.org/ and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the command prompt from the same path. Type python ./sqlmap.py in the command prompt and press enter . YOU'RE DONE.
මන්දාකිණි
තරු අති විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් පද්ධතියක්,චක්‍රාවාටයක් හෙවත් මන්දාකිණියක් ලෙස හැදින් වේ.මේවා අති විශාල ස්කන්ධයකින් යුතු වෙයි.ඒ නිසා ප්‍රබල ගුරුත්වාකර්ශන බලයක් ඒවා සතුව ඇත .මේ හේතුව නිසා මන්දාකිනි එකිනෙකට පොකුරු ලෙසින් එක් වී චලනය වෙයි.මෙම මන්දාකිනි අතර ඇති ගුරුත්ව බලය හා ඒවායේ චලිතය නිසා අභ්‍යවකාශයට යම් සමතුලිතතාවක් ලැබී ඇත.මෙවැනි මන්දාකිනි පොකුරු එක්වී සුපිරි මන්දාකිනි පොකුරු(super cluster of galaxies)සාදයි.අපගේ මන්දාකිනිය වන ක්ෂීරපථය(milky way)ස්තානීය පොකුර (local group)නම් මන්දාකිනි පොකුරට අයත් වේ.මෙම මන්දාකිනි පොකුරට මන්දාකිනි 13 අයත් වෙයි.
මන්දාකිනි වර්නාවලිය පරීක්ශා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සියලුම මන්දාකිනි වර්නාවලියේ වැඩි තරන්ග ආයාමයක් ඇති දිශාවට අපගමනය වන බවයි.
Super
ReplyDelete