Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

mahathma gandhi

 

මහත්මා ගාන්ධි


Jump to navigationJump to search
මහත්මා ගාන්ධි
Portrait Gandhi.jpg
උපත
මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි

1869-10-2
පෝර්බන්දර්, ඉන්දියාව
මිය යාම1948-01-30
නව දිල්ලිය
මිය යාමට හේතුවඝාතනය වීම (වෙඩිපහර වැදීමෙන්)
සතපවන ලද තැනරාජ්ඝට්
ජාතිකත්වයඉන්දීය
වෙනත් නම්මහත්මා ගාන්ධි, බාපූ, ගාන්ධිජී
උගත් ශාස්ත්‍රාලයඇල්ෆ්‍රඩ් උසස් පාසල, රාජ්කොට්,
සමල්දාස් විද්‍යාලය, භාවනානගර්,
Inner TempleLondon
සංගණ්‍ය වන්නේඉන්දීය නිදහස් ව්‍යාපාරය,
සත්‍යග්‍රහ,
අවිහිංසාවාදය
කලත්‍රයා(යන්)කස්තුර්බා ගාන්ධි
දරුවන්හරිලාල් ගාන්ධි
මනිලාල් ගාන්ධි
රාම්දාස් ගාන්ධි
දේව්දාස් ගාන්ධි
දෙමව්පියන්(s)පුත්ලිබායි ගාන්ධි(මව)
කරම්චාන්ද් ගාන්ධි (පියා)
අත්සන
Gandhi signature.svg

මහත්මා ගාන්ධි (ඔක්තෝබර් 2, 1869 - ජනවාරි 30, 1948) ඉන්දියානු නිදහස් සටනේ ප්‍රධාන තැනක් ගත් නායකයෙක්ය. ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය යටතේ ද මෙතුමා අතිමහත් සේවයක් ඉටුකරන ලදී. මොහුගේ නියම නම වනුයේ, මෝහන්දාස් කරම්චාන්‍ද් ගාන්‍ධි ය.

සමාජ සාධාරණත්වය ගාන්ධි හා ආචාර්ය අම්බෙඩ්කාර් ගේ අදහස් ==


දීර්ඝ කාලයක් බටහිර ලිබරල්වාදයේ බලවේගවලට තිබූ ඉන්දියාවේ 19 වන සියවසේ දී නිදහස පතා ජාතික බලවේගයක් ක්‍රියාත්මක වීම හා සමාජ සාධාරණත්වය උදෙසා චින්තනමය විවාදයක් ගොඩනැගුණි. ජාතියේ පියා ලෙස ගාන්ධි මෝහන්දාස් කරන්චාන් ගාන්ධි හා ආචාර්ය බිම් රාඕ රාම්ජි අම්බෙඩ්කාර් ඉන්දීය චින්තනය නව මගකට යොමු කළ පුරෝගාමීහු වෙති. අම්බෙඩ්කාර් 1891 අප්‍රේල් 14 මධ්‍ය ප්‍රදේශයේ උපත ලද කුල හීනයකු වුවද නිදහස් ඉන්දියාවේ ප්‍රථම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති වූ නීති විශාරදයෙකි.

වර්ගවාදය, කුලවාදය ,ආගම්වාදය කරපින්නාගත් සමාජ ක්‍රමයකට උරුමකම් කියන ඉන්දියාව තුළ සමාජ සාධාරණත්වය උදෙසා මහත්මා ගාන්ධි සිය අවංක අදහස් ප්‍රකාශ කලේ ආගමානුකූලවය. නමුත් අම්බෙඩ්කාර්‍ ගේ අදහස් නෛතික පදනමක් සහිත විය.මෙම අදහස් බොහෝ දුරට සමගාමී වුවද ව‍රෙක අම්බේඩ්කාර් ගේ අදහස් නවීන විප්ලවීය ඒවා විය.මේ දෙදෙනාගේ සමාජ සාධාරණත්වය පිළිබඳ අදහස් සමාජ, දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික යන සියලු අංශ ‍හා ඒ තුළ කුලභේදය පදනම් කරගත් සමාජය කෙරේ වැඩි අවධානයක් නිතැතින්ම යොමු ‍වේ. අම්බෙඩ්කාර් ,සමානාත්මතා ප්‍රතිපත්තිය යටතේ ඉන්දීය සමාජය සකස් කිරීමට උත්සාහ කළ අතර සමාජ,ආර්ථික සෞභාග්‍යය ප්‍රජාතන්ත්‍රවාදීව උදා කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය. කුල භේදය නිසා එදා මෙදා තුර පීඩා විඳින ඉන්දීය සමාජයේ වර්තමානයේද සමස්ථ ජනගහනයෙන් 1/6 (බිලියන 1.1) කුලහීනයෝ වෙති. කුල ක්‍රමයේ එක්තරා නිපැයුමක් ලෙස සමාජයේ පහත්ම කුලය “ හරිජන” බිහි විය. කුල ක්‍රමය ගෞරවයේ නැගීම ලෙසත් අවඥාවේ බැසීයාම ලෙසත් මොහු දැක්වීය. කුල ක්‍රමය මගින් කම්කරුවන් වර්ගීකරණය කිරීම සිදුවන බවත් එය වරදක් නොවන බවත් සමහරු ප්‍රකාශ කළද අම්බෙඩ්කාර් එය ප්‍රතික්ෂේප කළේය. කම්කරුවන් වර්ගීකරණය වන්නේ ඕපපාතිකව හෝ ස්වාභාවිකව නොව පුද්ගල කාර්යක්ෂමතාවය හා හැකියාවන් වර්ධනය කර ගැනීම මගින් බව පෙන්වා දුන්නේය.

අවිහිංසාවාදය පෙරදැරි කර ගත් මහත්මා ගාන්ධි සමාජයීය වශයෙන් ප්‍රගතිශීලී ව්‍යාඅපාරයක නිරත වූවෙකි.බුද්ධිමත් පංතියට පමණක් සීමා වූ ඉන්දීය ජාතිවාදය විප්ලවවාදී ජනතා සටනකට පරිවර්ථනය කළේ මෙතුමාය.එහි සංවිධානාත්මක බව හා නීති රීති සැපයීම කළේ ගාන්ධිය.පංචමත්වය දුරුකර වීම මෙන්ම එය කහෝ පවත්වාගෙනයාම දණ්ඩනීය වරදක් ලෙසට නීති පැනවිණි.පංචමත්වය නිසා ඉන්දියාව අසීමිත ලෙස දුක් විඳින බවත් එය පාපයක් බවටත් පත් වී ඇත.ගාන්ධි හින්දූන් ආරක්ෂා කිරීමටද ඊට එරෙහි බලවේග මර්දනය කිරීමටද ඉදිරිපත් වූ අතර අම්බෙඩ්කාර් එවකට පැවති සෑම ආගමක්ම ජනතාවට සුදුසු බව ප්‍රකාශ කළේය.පොදු අරමුණක් ලෙස ආගම්,කුලවාදය දුරු කිරීමට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී විෂමතා දක්නට ලැබුණි. තදබල අසාධාරණයට එරෙහි වීම ගාන්ධි ගේ දේශපාලන ජීවිතයේ ද වැදගත් සිදුවීමකි.


ඒ මගින් ක්‍රිස්තියානිඇංග්ලෝ ඉන්දියානු ,යුරෝපා ,ෂික් ඉඩම් හිමියන්ට, කම්කරුවන්ට,වයාපාරිකයන්ට අවස්ථාවක් ලබා දිය යුතු බව අම්බෙඩ්කාර් ගේ මතය වුවද ගාන්ධි ෂික් වරුන්ට හැර පහළ පාන්තිකයන්ට පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් දීමට විරුද්ධ විය.මේ මතභේදය නිසා 1932 සැප්තැම්බර් 24 දා “පූන”පනතට අත්සන් කළහ.

ව්‍යවස්ථාව මත පූර්ණ විශ්වාසය තබා සමාජ ප්‍රශ්න වලට විසඳුම් සෙවූ අම්බෙඩ්කාර් කොංග්‍රස් දේශපාලනයේ හා ගාන්ධි ගේ දේශපාලන සතුරෙක් විය.ගාන්ධි කොමියුනිස්ට්වාදය නොපිළිගත් අතර ප්‍රචණ්ඩත්වය දේශපාලන උපාය මාර්ගයක් ලෙස දුටුවේ නැත.සත්‍යග්‍රහ ව්‍යාපාර නිදහස ලැබීම තෙක්ම ක්‍රියාත්මක විය.වරප්‍රසාද නොලත් අය ගැන කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදීව අවධානය යොමු කරමිනි.

සංවර්ධන උපාය මාර්ග[සංස්කරණය]

  1. ගාන්ධි -ග්‍රාමීය සංවර්ධනය( ස්වරාජ්‍ය සංකල්පය)
  2. අම්බෙඩ්කාර් -නවීනත්වය හා කාර්මීකරණය ජ්ජ්ජ්

නාගරික ජීවිතය පාපකාරී බවත්, දිළිඳු බව ,නූගත් බව , කුල පීඩනය ඉවත් කිරීමට ග්‍රාමීය ස්වරාජ්‍ය සංකල්පය අත් කර ගත යුතු බව ගාන්ධි ප්‍රකාශ කළේය.බටහිර සංස්කෘතියේ අංගයක් වූ කාර්මීකරණයට විරුද්ධ වූ ගාන්ධි ඒ මගින් ග්‍රාමීය ජීවිතයට හානි නොවිය යුතු බව ගාන්ධි ප්‍රකාශ කළේය.

නේරු විසින් ද පිළිගත් අම්බෙඩ්කාර් ගේ දර්ශනය බ්‍රහ්ම,විශ්ණු,මහේෂ්වර ත්‍රිමූර්තියට සමාන වීම 21 වන සියවසේ අසිරිමත් සිදුවීම වේ.1956 දී අම්බෙඩ්කාර් බුදුදහම වැළඳ ගනු ලැබුවේ ද කුල පීඩනය නිසාවෙනි.මොවුන් දෙදෙනාගේම මුඛ්‍ය පරමාර්ථය වූයේ සමාජ සාධාරණත්වය උදා කිරීමය. මේ අනුව,ඉන්දීය චින්තනය නව මගකට යොමු කළ මහත්මා ගාන්ධි හා ආචාර්ය අම්බෙඩ්කාර් ශ්‍රේෂ්ඨ නායකයෝ වෙති.

Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

ලෝකයේ ඇති අභිරහස්ම දූපත්

  13. Palmyra Atoll (පැල්මයිරා දුපත්)   මෙම හස්තය හවායි දූපත් වලට දකුණින් පිහිටා ඇති අතර එය ඇමරිකාවට අයත් වේ. “මේ ස්ථානය භූතයන්ගෙන් පිරී තිබේ” කියා ඔවුහු පවසති. සියවස් ගණනාවක් පුරා දූපත කුප්‍රකට වූයේ එහි වෙරළ ආසන්නයේ ඇති බොහෝ නැව් සුන්බුන් නිසාය. එක් අනතුරකින් මියගිය නැවියන්ගේ ආත්මයට ශාප කරන ලද සැඟවුණු නිධානයක් පිළිබඳ ඕපාදූප රාශියක් ආරම්භ විය. නැව් සුන්බුන් වලට අමතරව, මෙම ස්ථානය නැතිවූ නැව් සඳහා ප්‍රසිද්ධය. 1855 දී ගල්පරයක් සමඟ යාත්‍රාවක් ගැටී ඇති බව වාර්තා වන නමුත් බේරාගත් අය එම ස්ථානයට ළඟා වූ විට නැව සහ නැවියන් යන දෙකම සොයා ගැනීමට නොහැකි විය. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙම දූපත පාලමක් ලෙස භාවිතා කරන ලදී. එහි සේවය කරන සොල්දාදුවන් නොදන්නා සම්භවයක් ඇති බවට භීතියට පත්ව ඇති අතර ඔවුන්ගෙන් සමහරක් සියදිවි නසා ගත්හ. 12. Snake Island බ්‍රසීලයට නුදුරින් පිහිටි මෙම ආකර්ශනීය දූපතේ සර්පයන් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන් හැර වෙනත් කිසිවක් නොමැති අතර සමහර දුර්ලභ පක්ෂීන් එම ප්‍රදේශයේ වාසය කරයි. දිවයිනේ වාසය කරන සර්ප විශේෂ ලෝකයේ වඩාත්ම විෂ සහිත යැයි නිල වශයෙන් වර්ගීකරණය කර ඇත; එක් කටගැස්මකින් පස...

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS)

 අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය   ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක හවුල් ව්‍යාපෘතියකි; ඒ නාසා ආයතනය, රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය, Japan Aerospace Exploration Agency, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය යන ආයතන පහයි කක්ෂ උස :  408 km කක්ෂය මත වේගය :  7.66 km/s දියත් කරන දිනය :  1998 නොවැම්බර් 20 දිග :  මි. 73.0 (අඩි 239.4) නිෂ්පාදකයන් :  නාසා ,  තවත්