Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

RABINDRANATH TAGORE

 

රබින්ද්‍රනාත් තාගෝර්

විකිපීඩියා වෙතින්
Jump to navigationJump to search
රබීන්ද්‍රනාත් තාගෝර්
Close-up on a Bengali word handwritten with angular, jaunty letters.
ලේඛන අන්වර්ත නාමයGurudev/Bhanu Shingho
වෘත්තියPoetwriterlecturer
ජාතිකත්වයIndian
වාර්ගිකත්වයBengali
ප්‍රභේදයPoetnovelistshort-story writeressayistplaywrightthespianeducationistspiritualistphilosopherinternationalistpaintercultural relativistoratorcomposersong-writersingerartist
විෂයයන්Literature
සාහිත්‍යමය සංවිධානයBengal Renaissance
සංගණ්‍ය කෘතිය(න්)Gitanjali
Gora
Ghare-Baire
සංගණ්‍ය ප්‍රණාමය(න්)Nobel Prize in Literature
1913
කලත්‍රයා(යන්)Mrinalini Devi (1883–1900)


අත්සන

ක්‍රි.ව. 1861 මැයි මස 7 වැනිදා ඉන්දියාවේ කල්කටා නගරයේ පොරසාන්ක්‌වේ ප්රුදේශයේ දී රබීන්ද්‍රනාත් තාගෝර් උපත ලැබීය. රබීන්ද්‍රනාත් පවුලේ දහතුන් වැනියා ලෙස උපත ලැබූ "තාගොර්" බාලම දරුවා විය. මේ සමයේ භාරත දේශයේ තදින්ම පැවති කුල භේදය තාගෝර් ජීවිතයටද තදින්ම බල පෑ බවක්‌ කිව හැකිය.

තාගෝර් කුඩා කාලයේදීම පෙම්බර මෑණියන් අභාවප්‍රාප්ත වීම ඔහුට බලවත් පහරක්‌ විය. ඔහුට මදකට හෝ සැනසීම ළඟා කර දුන් තම නෑනන්ඩියද 1884 දී පරලෝ සැපත් වූවාය.

1883 දී විවාහ වූ මේ කවියා 1900 වන විට දරුවන් පස්‌ දෙනකුගේ පියෙකි. මේ වන විටත් තාගෝර් තම දේශයට බලවත් සේ ආදරය කරන්නට පටන් ගෙන තිබිණි. තම රටේ උරුමය රැකීමවස්‌ ශාන්ති නිකේතන විද්‍යාපීඨය ආරම්භ කළ තාගෝර් එහිප්‍ රථම දේශනයේදීම කියා සිටියේ සියලු ආගම්වලට හා ජාතීන්ට ගරු කිරීම උසස්‌ ජාතික ගුණාංගයක්‌ බවය. මේ වන විට මුලු ජාතියම පිළිගත් තාගෝර් කවියාට, ලෝකයේ සිටින ජනප්‍රිය හා ශ්‍රේෂ්ඨතම සාහිත්‍යකරුවාට පිරිනැමෙන වටිනාම ත්‍යාගය වන නොබෙල් ත්‍යාගයත් ලැබී තිබිණි. එම ත්‍යාගය 1913 නොවැම්බර් මාසයේදී තාගෝර් කවියාට පිරි නමනු ලැබීමෙන් එසේ ආසියාතිකයකුට පළමු වරට එම ත්‍යාගය හිමි විය.

තාගෝර් භාෂාවන් කිහිපයකින්ම කවි ලීවේය. නොබෙල් ත්‍යාගය දිනා ගැනීමත් සමගම 1913 දීම සාහිත්‍යාචාර්යවරයෙකු ලෙස කල්කටා විශ්වවිද්‍යාලයේ ගෞරවයට පත් වුණු එතුමා සිරිමත් රබීන්ද්‍රනාත් තාගෝර් යන නමින් 1915 දී නයිට්‌ පදවියකින් පුද ලැබුවේය.

1918 දී විශ්ව භාරතී නම් විශ්වවිද්‍යාලය ශාන්ති නිකේතනය තුළම ආරම්භ කරනු ලැබිණි. මෙම විශ්වවිද්‍යාලය දුප්පත්ම දරුවන්ගේ හැකියාවන් මතම බොහෝ විට ගොඩ නැගී තිබිණි.

1920-1921 අතර භාරත දේශයේ තැන් කිහිපයකම කැරැල්ලක්‌ හටගෙන තිබිණි. මෙහිදී බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරයාගේ අනු දැනුම මත කැරැල්ල මැඬලීම සඳහා යුද්ධ භටයින් යොදවා භාරත වැසියන් හය සියයක්‌ පමණ ප්‍රමාණයක් සංහාරය කරනු ලැබිණ. යුද්ධ නීතිය (මාෂල් ලෝ) යටතේ ජනතා නායකත්වය සහමුලින්ම මර්දනය කිරීමට යටත් විජිතවාදීන් සූදානම් වත්ම තාගෝර් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව තනියම භාරත ජනතාවට නායකත්වය දුන්නේය. තාගෝර්තුමා ලංකාවටද දෙවරක්‌ම පැමිණ ඇත. 1941 අගෝස්‌තු 08 වැනිදා තාගෝර්තුමා අවසන් හුස්‌ම හෙළීය.

තාගෝර් එකල ගාන්ධි නම් ජාතික වීරයා " මොහු මහා ආත්මයක් ඇති කෙනෙක්.මහත්මා කෙනෙක් "යැයි කීවේය.එදා පටන් ගාන්ධි, මහත්මා ගාන්ධි නම් විය.

Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

ලෝකයේ ඇති අභිරහස්ම දූපත්

  13. Palmyra Atoll (පැල්මයිරා දුපත්)   මෙම හස්තය හවායි දූපත් වලට දකුණින් පිහිටා ඇති අතර එය ඇමරිකාවට අයත් වේ. “මේ ස්ථානය භූතයන්ගෙන් පිරී තිබේ” කියා ඔවුහු පවසති. සියවස් ගණනාවක් පුරා දූපත කුප්‍රකට වූයේ එහි වෙරළ ආසන්නයේ ඇති බොහෝ නැව් සුන්බුන් නිසාය. එක් අනතුරකින් මියගිය නැවියන්ගේ ආත්මයට ශාප කරන ලද සැඟවුණු නිධානයක් පිළිබඳ ඕපාදූප රාශියක් ආරම්භ විය. නැව් සුන්බුන් වලට අමතරව, මෙම ස්ථානය නැතිවූ නැව් සඳහා ප්‍රසිද්ධය. 1855 දී ගල්පරයක් සමඟ යාත්‍රාවක් ගැටී ඇති බව වාර්තා වන නමුත් බේරාගත් අය එම ස්ථානයට ළඟා වූ විට නැව සහ නැවියන් යන දෙකම සොයා ගැනීමට නොහැකි විය. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙම දූපත පාලමක් ලෙස භාවිතා කරන ලදී. එහි සේවය කරන සොල්දාදුවන් නොදන්නා සම්භවයක් ඇති බවට භීතියට පත්ව ඇති අතර ඔවුන්ගෙන් සමහරක් සියදිවි නසා ගත්හ. 12. Snake Island බ්‍රසීලයට නුදුරින් පිහිටි මෙම ආකර්ශනීය දූපතේ සර්පයන් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන් හැර වෙනත් කිසිවක් නොමැති අතර සමහර දුර්ලභ පක්ෂීන් එම ප්‍රදේශයේ වාසය කරයි. දිවයිනේ වාසය කරන සර්ප විශේෂ ලෝකයේ වඩාත්ම විෂ සහිත යැයි නිල වශයෙන් වර්ගීකරණය කර ඇත; එක් කටගැස්මකින් පස...

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS)

 අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය   ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක හවුල් ව්‍යාපෘතියකි; ඒ නාසා ආයතනය, රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය, Japan Aerospace Exploration Agency, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය යන ආයතන පහයි කක්ෂ උස :  408 km කක්ෂය මත වේගය :  7.66 km/s දියත් කරන දිනය :  1998 නොවැම්බර් 20 දිග :  මි. 73.0 (අඩි 239.4) නිෂ්පාදකයන් :  නාසා ,  තවත්