Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

space x


,

                                space x                        



space x


Space Exploration Technologies Corp හෙවත් Space X ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් ගගනවිද්‍යා තාක්ෂණ, රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමකි. සමාගමේ ප්‍රාරම්භකයා වන්නේ ඉන්ජිනේරුවෙකු, තාක්ෂනවේදියෙකු, නව නිර්මාපකයෙකු හා ව්‍යවසායකයෙකු වන ඊලෝන් මස්ක් ය.

Space X
නමSpace Exploration Technologies Corporation
අයිතියපුද්ගලික
කර්මාණ්තයගගනවිද්‍යා හා අභ්‍යවකාශ
ප්‍රාරම්භකඊලෝන් මස්ක්
ප්‍රධාන නිළධාරීන්ඊලෝන් මස්ක් (CEO & CTO)
ග්වෙන් ෂොට්වෙල් (සභාපති)
මූලස්ථානයකැලිෆෝනියාවේ හෝතෝන් නගරය
2019 ආදායමඩොලර් බිලියන 2යි
සේවක සංඛ්‍යාව8000 (2020 මැයි)

space x හි ඉතිහාසය

space x ආරම්භයට තුඩුදුන් ප්‍රධාන හේතුවක් ලෙස ඊලෝන් මස්ක් සඳහන් කරන්නේ වසර 2000 කාලයේදී ඇමරිකාවේ නාසා ආයතනයට මුහුණ දෙන්නට සිදුවූ අතිවිශාල ප්‍රතිපාදන කප්පාදුවයි. අභ්‍යවකාශ තරණය හා ඉන් මිනිස් වර්ගයට ඇති ප්‍රතිලාභ ගැන විශාල විශ්වාසයක් තිබූ මස්ක් ඇමරිකාව තුල යලිත් අභ්‍යවකාශ ගමන් සඳහා මහජන උනන්දුව ඇතිකිරීම සඳහා රුසියාවෙන් අඩුමිල රොකට් හා රොකට් එන්ජින් ලබාගැනීමේ උත්සහයක නිරතවුනා.

මේ සඳහා කිහිපවතාවක් රුසියාවේ සංචාරය කල මස්ක්ට හිස් අතින් ආපසු එන්නට සිදුනා. මෙම ගැටලුවට විකල්පයක් ලෙස නැවැත නැවත භාවිතා කිරීමෙන් විශාල ලෙස පිරිවැය අඩුකරගත හැකි රොකට් යානා නිෂ්පාදනය පිලිබඳව අදහස ඇතිවුනේ ඉන් පසුව බව මස්ක් පවසා තිබෙනවා.

                                   


Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

world tallest trees in the world

  The tallest trees in the world have been the subject of considerable dispute and much exaggeration. Modern verified measurements with   laser rangefinders   or with   tape   drop measurements made by tree climbers (such as those carried out by canopy researchers), have shown that some older   tree height measurement   methods are often unreliable, sometimes producing exaggerations of 5% to 15% or more above the real height.   Historical claims of trees growing to 130 m (430 ft), and even 150 m (490 ft), are now largely disregarded as unreliable, and attributed to human error. The following are the tallest reliably measured specimens from the top 10 species. This table shows only currently standing specimens: List of tallest trees by species Rank Species Height Tree name Class Location Continent photo Meters Feet 1 Coast redwood  ( Sequoia sempervirens ) 115.92 380.3 Hyperion Conifer Redwood National Park ,  Californ...

ආලෝක වර්ෂය යනු කුමක්ද? [LIGHT YEAR]

                 ආලෝක වර්ෂය යනු තාරකා විද්‍යාත්මක දුරස්ථභාවය ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන දිග ඒකකයකි. එය කිලෝමීටර් ට්‍රිලියන 9.46 (කි.මී. 9.46 × 1012) හෝ සැතපුම් ට්‍රිලියන 5.88 (සැතපුම් 5.88 × 1012) ට සමාන වේ. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් අර්ථ දක්වා ඇති පරිදි (IAU), ආලෝක වර්ෂයක් යනු එක් ජූලියන් වර්ෂයක (දින 365.25) රික්තයේ ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණයයි. එයට "වර්ෂය" යන වචනය ඇතුළත් වන හෙයින්, ආලෝක වර්ෂය යන යෙදුම කාල ඒකකයක් ලෙස වැරදි ලෙස අර්ථ දැක්විය හැකිය. ආලෝක වර්ෂය බොහෝ විට භාවිතා කරනුයේ මන්දාකිණි පරිමාණයෙන් තාරකා සහ අනෙකුත් දුර ප්‍රමාණයන් ප්‍රකාශ කිරීමේදී, විශේෂයෙන් නොවන සන්දර්භවල සහ ජනප්‍රිය විද්‍යා ප්‍රකාශනවල ය. වෘත්තීය තාරකා විද්‍යාවේ බහුලව භාවිතා වන ඒකකය තාරකා විද්‍යාවෙන් උපුටා ගත් පාර්සෙක් (සංකේතය: පීසී, ආලෝක අවුරුදු 3.26 ක් පමණ) වේ: එය එක් තාරකා විද්‍යාත්මක ඒකකයක් චාපයේ තත්පරයක කෝණයකට යටත් වන දුර වේ.