Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

space x


,

                                space x                        



space x


Space Exploration Technologies Corp හෙවත් Space X ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් ගගනවිද්‍යා තාක්ෂණ, රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමකි. සමාගමේ ප්‍රාරම්භකයා වන්නේ ඉන්ජිනේරුවෙකු, තාක්ෂනවේදියෙකු, නව නිර්මාපකයෙකු හා ව්‍යවසායකයෙකු වන ඊලෝන් මස්ක් ය.

Space X
නමSpace Exploration Technologies Corporation
අයිතියපුද්ගලික
කර්මාණ්තයගගනවිද්‍යා හා අභ්‍යවකාශ
ප්‍රාරම්භකඊලෝන් මස්ක්
ප්‍රධාන නිළධාරීන්ඊලෝන් මස්ක් (CEO & CTO)
ග්වෙන් ෂොට්වෙල් (සභාපති)
මූලස්ථානයකැලිෆෝනියාවේ හෝතෝන් නගරය
2019 ආදායමඩොලර් බිලියන 2යි
සේවක සංඛ්‍යාව8000 (2020 මැයි)

space x හි ඉතිහාසය

space x ආරම්භයට තුඩුදුන් ප්‍රධාන හේතුවක් ලෙස ඊලෝන් මස්ක් සඳහන් කරන්නේ වසර 2000 කාලයේදී ඇමරිකාවේ නාසා ආයතනයට මුහුණ දෙන්නට සිදුවූ අතිවිශාල ප්‍රතිපාදන කප්පාදුවයි. අභ්‍යවකාශ තරණය හා ඉන් මිනිස් වර්ගයට ඇති ප්‍රතිලාභ ගැන විශාල විශ්වාසයක් තිබූ මස්ක් ඇමරිකාව තුල යලිත් අභ්‍යවකාශ ගමන් සඳහා මහජන උනන්දුව ඇතිකිරීම සඳහා රුසියාවෙන් අඩුමිල රොකට් හා රොකට් එන්ජින් ලබාගැනීමේ උත්සහයක නිරතවුනා.

මේ සඳහා කිහිපවතාවක් රුසියාවේ සංචාරය කල මස්ක්ට හිස් අතින් ආපසු එන්නට සිදුනා. මෙම ගැටලුවට විකල්පයක් ලෙස නැවැත නැවත භාවිතා කිරීමෙන් විශාල ලෙස පිරිවැය අඩුකරගත හැකි රොකට් යානා නිෂ්පාදනය පිලිබඳව අදහස ඇතිවුනේ ඉන් පසුව බව මස්ක් පවසා තිබෙනවා.

                                   


Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

Nano technology (නැනෝ තාක්ෂණය)

  නැනෝ තාක්ෂණය නැනෝ යනු, ග්‍රීක භාෂාවේ එන  වචනයකින් සම්භවය වූ ඉංග්‍රීසි භාෂාවෙන් dwarf (අගුටුමිටි) යන වචනයටයි අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාලය. නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය. නැනෝ තාක්ෂණයේ ආරම්භය වසර 50 කටත් වඩා පැරණි ඓතිහාසික සොයාගැනිම් වර්තමානයේදි අපි නැනෝ තාක්ෂණික නිමැවුම් ලෙස නම් කරනු ලබනවා. එනම් නැනෝ තාක්ෂණය ලෙස හඳුන්වා නොදුන්නත් එය අතීතයේ සිටම භාවිතයට ගෙන තිබෙනවා. 10 වන ශතවර්ෂයේ තරම් ඈත අතීතයේදීත් නැනෝ පරිමාණයේ රත්‍රං යොදාගෙන වර්ණ ගැන්වු වීදුරැ හා පිගන් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත සිදුකල බව වාර්තා වී තිබෙනවා. නමුත් එයට ශතවර්ෂ 10 කටත් පසුවයි නැනෝ පරිමාණයේ අංශු නිරීක්ෂණය කල හැකි අධි බලැති අන්වීක්ෂ සොයා ගනු ලැබුවේ. දැන් අපි දන්නා හදුනන නැනෝ තාක්ෂණය ඇරඹුනේ මීට වසර 20 කට පමණ පෙරයි. ...

FARCRY 6 System Requirements

  FARCRY 6 System Requirements : OS: Win 10 64. Processor: Intel Core i5-4460 3.2GHz / AMD FX-8350. Graphics: AMD Radeon R9 390 or NVIDIA GeForce GTX 970 4GB. VRAM: 2GB. System  Memory: 8 GB RAM. Storage: 50 GB Hard drive space.