Steps for the installation: Download the python from https://www.python.org/downloads/ and install it after completion of the downloading. Download the sqlmap zip file from https://sqlmap.org/ and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the command prompt from the same path. Type python ./sqlmap.py in the command prompt and press enter . YOU'RE DONE.
, space x space x Space Exploration Technologies Corp හෙවත් Space X ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් ගගනවිද්‍යා තාක්ෂණ, රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමකි. සමාගමේ ප්‍රාරම්භකයා වන්නේ ඉන්ජිනේරුවෙකු, තාක්ෂනවේදියෙකු, නව නිර්මාපකයෙකු හා ව්‍යවසායකයෙකු වන ඊලෝන් මස්ක් ය. Space X නම Space Exploration Technologies Corporation අයිතිය පුද්ගලික කර්මාණ්තය ගගනවිද්‍යා හා අභ්‍යවකාශ ප්‍රාරම්භක ඊලෝන් මස්ක් ප්‍රධාන නිළධාරීන් ඊලෝන් මස්ක් (CEO & CTO) ග්වෙන් ෂොට්වෙල් (සභාපති) මූලස්ථානය කැලිෆෝනියාවේ හෝතෝන් නගරය 2019 ආදායම ඩොලර් බිලියන 2යි සේවක සංඛ්‍යාව 8000 (2020 මැයි) space x හි ඉතිහාසය space x ආරම්භයට තුඩුදුන් ප්‍රධාන හේතුවක් ලෙස ඊලෝන් මස්ක් සඳහන් කරන්නේ වසර 2000 කාලයේදී ඇමරිකාවේ නාසා ආයතනයට මුහුණ දෙන්නට සිදුවූ අතිවිශාල ප්‍රතිපාදන කප්පාදුවයි. අභ්‍යවකාශ ත...